widgeo.net

widgeo.net
Powered By Blogger

Sunday, June 30, 2013

kaspersky internet security 2013-13.0.1.4190 license එකත් එක්ක ඕනේද?..

අද මම ඔයාලට දෙන්න යන්නේ හැමෝටම වැදගත් දෙයක්.......

                            හොදයි ඉතින් ඔයාල කවුරුත් දන්නවනෙ Kaspersky කියන Virus Guard එක ගැන.මෙක තමා එකෙ අලුත්ම Internet Security Version එක.මෙක ඉතින් වෙළදපොලෙන් ගන්න ගියොත් නම් බර ගානක් වෙනවා කියල දන්නවනෙ......මෙක අපි හොරාට ඩවුන්ලොඩ් කරගත්තත් අපිට License කි එක හොයාගන්න ප්ට්ට ගෙමක් දෙන්න වෙනවනෙ...
     
                           
                         



ඉතින් මම හිතුවා ඔයාලට මෙකෙ කි එකත් එක්කම දෙන්න..මෙකෙ කි එකක් නෙමෙයි ඔයාලට ගොඩක් තියෙනවා..හැබයි මම එක පාරට දාන්නෙ එක කි එකක්....එ මොකද කිව්වොත් ඔයාලට මෙක දාන්න ගියාම ඇතිවෙන ගැටලු තත්ව මග හරවා ගන්න..අද මම දිලා තියෙන කි එක ඔයාට 1 year ලොස් නැතුව Use කරන්න පුලුවන්.


පල්ලෙහා තියෙනවා ඔරිජිනල් ලින්ක් එක.බය නැතුව ඩවුන්ලොඩ් කරගන්න.....

ඩවුන්ලොඩ් කරගන්න  Kaspersky Internet Security 13.0.1.4190.exe

මෙන්න මේ  Version  එක‍ට 1yr කි එක මේතනින් ඩවුන්ලෝඩ් කරගන්න .....
ඩවුන්ලොඩ් කරගන්න  kapersky internet security 2013 license




                            මෙන්න කි  file ගොඩාක් තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න..........
                                                                               

                             ඩවුන්ලෝඩ් කරගන්න kaspersky internet security key -28-June-2013.rar


    
දැන් බලමු කොහොමද Install  කරගන්නේ කියල.......
                                  
                               

Install වෙන්නෙ මෙන්න මෙහෙමයි..............



Install කරලා ඉවරනම් රිස්ටාට් කරගන්න................




හ්ම් දැන් ඉතින් Install කරලා ඉවරයිනේ දැන් ඉතින් Active කරගමු........

       
 දැන් kaspersky internet security ඕපන් කරගන්න....



1.  Kaspersky 2013 License Manager එක ඕපන් කරගන්න.

2.  license කියල තියෙන button එක උඩ Click කරන්න ( පරණ key එකක් තිනවනම් Delete                කරගන්න).

3.  internet connection එක Disable කරගෙන ඉන්න මුලින්ම.

4. activation license code එක 22222-22222-22222-2222U දිලා එන message දෙකම OK             කරන්න.

     
          දැන් ඔයාට මෙන්න මෙහෙම පේන්න තියෙන්න ඔන..



දැන් ඔන්න අපිට පුළුවන් අපි ඩවුන්ලෝඩ් කරගනිපු කි file එක browse කරල kaspersky activate කරගන්න .



                   

                                        කොහොමද සතුටුයි නේද?

දැන් ඉතින් internet connection එක Enable කරගෙන kaspersky virus definitions Update කරගන්න......


         සැ:යු-  kaspersky internet security key -28-June-2013.rar  ඩවුන්ලෝඩ් කරගෙන මෙහි  Unblock Us.txt  file එක හොදින් කි‍යවන්න



            මෙම ලිපිය කියෙවුවාට ස්තුතියි...  කාරුණිකව මෙම ලිපිය ඔබේ                      යහළුවන් හා බෙදාගන්න.



..........                                                                                                                                   .........

No comments: