widgeo.net

widgeo.net
Powered By Blogger

Saturday, June 29, 2013

adobe photoshop cs6 extended portable එකක් ගමුද?

හායි යාළුවනේ මෙන්න  අද මම ඔයාලට දෙන 1 වෙනි පෝස්ට් එක......

           ඔයාලා photoshop ගැන දන්නවනේ ඒකත් ආයි කියල දෙන්න දෙයක් නැහැනේ.                          

 මම අද ‍ගෙනාවේ photoshop වල අළුත්ම වගේම හොයා ගන්න අමාරු එකක්.  තරහ වෙන්න එපා ගොඩක් අයට නම් මේවා ලොකු වැඩ නෙමෙයි. :P  ඒත් photoshop cs6 ‍full එකක් ගොඩක් අය ලග නැතුව ඇති මොනවත්ම නැති එකේ මේ පට්ට සො‍ෆ්ට් එක අරගෙන බලන්නකො කොහොමද කියලා.



                                කතා කලා ඇති මෙන්න photoshop cs6





    මෙන්න තියෙන වැඩ කැලි ටික.......

i) Create 3D graphics with ease
ii) Edit and enhance with imaging magic
iii) Work more efficiently
iv) Create Superior designs and artwork
v) Intuitively Create videos and images
vi) Work with state-of-the-photography tool
vii) Process images professionally With the adobe camera RAW 7
viii) Control Color and Tone
ix) Composite images with advanced features
x) Take advantage of the streamlined workflow
xi) Save time with user inspired improvement
xii) Extend your reach
xiii) Perform quantitative analysis
xiv) Creative cloud member exclusive features
                                                        තවත් ගොඩක් තියෙනව.........

මෙක ගත්ත කි‍යමු‍කෝ ඔයාට යුස් කරන්න නම්  System requirements අඩුම මෙහෙම ඕන.......

          Processor: Intel Pentium 4 or later
          OS: Windows XP SP3/ Windows 7/ Windows 8
          RAM: 1GB or Higher
          HDD: 1GB or Higher
          SR: 1024x768 or Greater
          Capable System: OpenGl 2.0



මෙන්න එහෙනම් අරගෙනම බලන්නකෝ ඔය පහල තියෙන ලින්ක් එකෙන්.......

               
                       බාගන්න        PhotoshopCS6Portable.rar Size: 125.67 MB

                             
                                  දැන් ඔයා ගනිපු rar file එක extract  කරගන්න....


ඔයා ගත්ත  file එක extract කරනකොට password එකක් ඉල්ලුවොතින් මෙන්න password එක.....

                                            password එක  =  mageblogadaviya


           extract කරගෙන "PhotoshopCS6Portable.exe" කියල තියෙන file එක Run කරන්න.


                             
                                               දැන් ඉතින් සතුටුයි නේද............


මෙම ලිපිය කියෙවුවාට ස්තුතියි...  කාරුණිකව මෙම ලිපිය ඔබේ යහළුවන් හා බෙදාගන්න.


No comments: