මම දැක්කේ අද තමයි idm අළුත්ම එකක් ඇවිල්ලා
ඒ අලුත්ම වර්ශන් එක ඇවිල්ලා තියෙන්නේ...ඉතින් එක ගන්න මම දන්න හැමතනම හෙව්ව.අන්තිමට මට එක හම්බුනා...
screenshots ටිකත් බලලම ඉන්න

මෙතනින් ඩවුන්ලෝඩ් කර ගන්න
ඩව්න්ලොඩ් කරල ඉවර වෙලා රාර් ෆඉල් එක එක්ස්ට්‍රැක්‍රට් කරගන්න..ඉන්පසුව idman.exe මෙක ඉන්ස්ටොල් කරගන්න.
ඉන්පසුව ප්‍රොග්‍රැම් එක රන් උනොත් ටාස්ක් මැනෙජර් එක ඔපන් කරල idman.exe මෙය එන්ඩ් ටාස්ක් දෙන්න..
ඉන්පසුව patch ෆොල්ඩර් එක ඔපන් කරල එකෙ තියන patch කියන ෆ්යිල් එක කොපි කරල C:\Program Files\Internet Download Manager යන තැනට පසෙට් කරගන්න.
.එවිට ඔවරඉට් කරන්නද කියල ඇහුවොත්.. එකට yes දෙන්න.
දැන් කොහොමද idm run කරලා බලන්න
නියමයි නේද....
මෙම ලිපිය කියෙවුවාට ස්තුතියි... කාරුණිකව මෙම ලිපිය ඔබේ යහළුවන් හා බෙදාගන්න.




No comments:
Post a Comment