widgeo.net

widgeo.net
Powered By Blogger

Friday, June 28, 2013

Avast Internet Security 8 අලුත් එක 2038 වෙනකන් දාගන්න ඕනිද?

             මෙන්න මගේ පලවෙනි පෝස්ට් එක.

 මම හිතුව මුලින්ම හැමෝටම වැදගත් වෙන විදියේ දෙයක් දෙන්න වැඩිය කියන්න දෙයක් නැහැනේ අර‍ගෙනම බලන්නකෝ.....

                             හලෝ යාලුවනෙ.මුලින්ම කියන්න ඕන මම මේක දාන්න හේතුව මගේ යාලුවෝ වගේම ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි මගෙ වයිරස් ගාඩ් එක මොකක්ද ඒකෙ කී එකක් තියෙද.අනේ මටත් දාල දෙන්න කියන එක.ඉතින් මම හිතුව ඔයාල හැමෝටම දෙන්න. 

                                                         ඇවාස්ට් ෆට්ට කියල හැමොම දන්නවා දැන් ඔනිම කෙනෙක්.ඉතින් ඇවාස්ට් වල අලුතින්ම ආපු සංස්කරණය ඔයාලට අද දෙන්න කියල මම හිතුවා.


දවසට අඩුම තරමෙ 2 අප්ඩෙට්ස්වත් රිලිස් කරනවා.ඉතින් මෙ වගෙ එකක් නිකන් 2038වෙනකම් කි එකක් නොදා යුස් කරන්න කවුද කැමති නැත්තෙ නෙ.ඔන්න මම නම් කැමති එකෙන්ම.:ඩි මේපාර ආපු සංස්කරණය අලුත්ම මුහුණුවරකින් තමයි ඇවිත් තියෙන්නෙ.
හරි අපි මුලින්ම බලමු මේක දාගන්නේ කොහොමද කියල. ඔන්න පල්ලෙහා දාලා තියෙනවා Avast Internet Securuty 8.0.1489 ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් කස්ටිය ඩවුන්ලෝඩ් කරගන්නකෝ



Avast Internet Securuty 8.0.1489 Serial key එක මෙකත් බාගෙනම ඉන්න

බාගන්නAvast licence upto 2038


Avast Internet Securuty 8.0.1489 2014 දක්වා key file එක මෙතනින් බාගන්න

බාගන්න Valid Till 10.09.2014


Avast Internet Securuty 8.0.1489 2050 දක්වා key file එක මෙතනින් බාගන්න

                                   බාගන්න AIS 8.0.1483 License File by dilshaneranda


                                                                                                                                                                                         මම දිපු සේරම License File වල  Password එක    mageblogadaviya



මෙකත් ඩවුන්ලෝඩ් කරගෙන ඇවාස්ට් exe එක ඕපන් කරගන්න ඉන්පසුව පහත ආකාරයට වින්ඩෝවක් ලැබේවි එහි Custom install click කරන්න



ඉලගට එන වින්ඩෝවේ Supply a licence file කියල තියෙන තැන ක්ලික් කරලා file එක දෙන්න



දැන් licence file එක ඕපන් කරන්න පහල විදියට


දැන් click on "next"...........


දැන් හරි කොහොමද නියමයි නේද  :) :) :) 

2038 වෙනකම් ඉතින් අවුලක් නැතිව ඉන්න පුලුවන් දැන් නම් 
ඔයාලත් දාගෙනම බලන්නකෝ 

ඔන්න අළුතෙන් දැම්මා 2050 ‍වෙනකන් තියෙන කි පයිල් එකක් එකත් අරගෙනම බලන්නකෝ


මෙම ලිපිය කියෙව්වාට ස්තුතියි.  කාරුණිකව මෙම ලිපිය ඔබේ යහළුවන් සමග බෙදා ගන්න.




No comments: