widgeo.net

widgeo.net
Powered By Blogger

Sunday, June 30, 2013

kaspersky internet security 2013-13.0.1.4190 license එකත් එක්ක ඕනේද?..

අද මම ඔයාලට දෙන්න යන්නේ හැමෝටම වැදගත් දෙයක්.......

                            හොදයි ඉතින් ඔයාල කවුරුත් දන්නවනෙ Kaspersky කියන Virus Guard එක ගැන.මෙක තමා එකෙ අලුත්ම Internet Security Version එක.මෙක ඉතින් වෙළදපොලෙන් ගන්න ගියොත් නම් බර ගානක් වෙනවා කියල දන්නවනෙ......මෙක අපි හොරාට ඩවුන්ලොඩ් කරගත්තත් අපිට License කි එක හොයාගන්න ප්ට්ට ගෙමක් දෙන්න වෙනවනෙ...
     
                           
                         



ඉතින් මම හිතුවා ඔයාලට මෙකෙ කි එකත් එක්කම දෙන්න..මෙකෙ කි එකක් නෙමෙයි ඔයාලට ගොඩක් තියෙනවා..හැබයි මම එක පාරට දාන්නෙ එක කි එකක්....එ මොකද කිව්වොත් ඔයාලට මෙක දාන්න ගියාම ඇතිවෙන ගැටලු තත්ව මග හරවා ගන්න..අද මම දිලා තියෙන කි එක ඔයාට 1 year ලොස් නැතුව Use කරන්න පුලුවන්.


පල්ලෙහා තියෙනවා ඔරිජිනල් ලින්ක් එක.බය නැතුව ඩවුන්ලොඩ් කරගන්න.....

ඩවුන්ලොඩ් කරගන්න  Kaspersky Internet Security 13.0.1.4190.exe

මෙන්න මේ  Version  එක‍ට 1yr කි එක මේතනින් ඩවුන්ලෝඩ් කරගන්න .....
ඩවුන්ලොඩ් කරගන්න  kapersky internet security 2013 license




                            මෙන්න කි  file ගොඩාක් තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න..........
                                                                               

                             ඩවුන්ලෝඩ් කරගන්න kaspersky internet security key -28-June-2013.rar


    
දැන් බලමු කොහොමද Install  කරගන්නේ කියල.......
                                  
                               

Install වෙන්නෙ මෙන්න මෙහෙමයි..............



Install කරලා ඉවරනම් රිස්ටාට් කරගන්න................




හ්ම් දැන් ඉතින් Install කරලා ඉවරයිනේ දැන් ඉතින් Active කරගමු........

       
 දැන් kaspersky internet security ඕපන් කරගන්න....



1.  Kaspersky 2013 License Manager එක ඕපන් කරගන්න.

2.  license කියල තියෙන button එක උඩ Click කරන්න ( පරණ key එකක් තිනවනම් Delete                කරගන්න).

3.  internet connection එක Disable කරගෙන ඉන්න මුලින්ම.

4. activation license code එක 22222-22222-22222-2222U දිලා එන message දෙකම OK             කරන්න.

     
          දැන් ඔයාට මෙන්න මෙහෙම පේන්න තියෙන්න ඔන..



දැන් ඔන්න අපිට පුළුවන් අපි ඩවුන්ලෝඩ් කරගනිපු කි file එක browse කරල kaspersky activate කරගන්න .



                   

                                        කොහොමද සතුටුයි නේද?

දැන් ඉතින් internet connection එක Enable කරගෙන kaspersky virus definitions Update කරගන්න......


         සැ:යු-  kaspersky internet security key -28-June-2013.rar  ඩවුන්ලෝඩ් කරගෙන මෙහි  Unblock Us.txt  file එක හොදින් කි‍යවන්න



            මෙම ලිපිය කියෙවුවාට ස්තුතියි...  කාරුණිකව මෙම ලිපිය ඔබේ                      යහළුවන් හා බෙදාගන්න.



..........                                                                                                                                   .........

Saturday, June 29, 2013

adobe photoshop cs6 extended portable එකක් ගමුද?

හායි යාළුවනේ මෙන්න  අද මම ඔයාලට දෙන 1 වෙනි පෝස්ට් එක......

           ඔයාලා photoshop ගැන දන්නවනේ ඒකත් ආයි කියල දෙන්න දෙයක් නැහැනේ.                          

 මම අද ‍ගෙනාවේ photoshop වල අළුත්ම වගේම හොයා ගන්න අමාරු එකක්.  තරහ වෙන්න එපා ගොඩක් අයට නම් මේවා ලොකු වැඩ නෙමෙයි. :P  ඒත් photoshop cs6 ‍full එකක් ගොඩක් අය ලග නැතුව ඇති මොනවත්ම නැති එකේ මේ පට්ට සො‍ෆ්ට් එක අරගෙන බලන්නකො කොහොමද කියලා.



                                කතා කලා ඇති මෙන්න photoshop cs6





    මෙන්න තියෙන වැඩ කැලි ටික.......

i) Create 3D graphics with ease
ii) Edit and enhance with imaging magic
iii) Work more efficiently
iv) Create Superior designs and artwork
v) Intuitively Create videos and images
vi) Work with state-of-the-photography tool
vii) Process images professionally With the adobe camera RAW 7
viii) Control Color and Tone
ix) Composite images with advanced features
x) Take advantage of the streamlined workflow
xi) Save time with user inspired improvement
xii) Extend your reach
xiii) Perform quantitative analysis
xiv) Creative cloud member exclusive features
                                                        තවත් ගොඩක් තියෙනව.........

මෙක ගත්ත කි‍යමු‍කෝ ඔයාට යුස් කරන්න නම්  System requirements අඩුම මෙහෙම ඕන.......

          Processor: Intel Pentium 4 or later
          OS: Windows XP SP3/ Windows 7/ Windows 8
          RAM: 1GB or Higher
          HDD: 1GB or Higher
          SR: 1024x768 or Greater
          Capable System: OpenGl 2.0



මෙන්න එහෙනම් අරගෙනම බලන්නකෝ ඔය පහල තියෙන ලින්ක් එකෙන්.......

               
                       බාගන්න        PhotoshopCS6Portable.rar Size: 125.67 MB

                             
                                  දැන් ඔයා ගනිපු rar file එක extract  කරගන්න....


ඔයා ගත්ත  file එක extract කරනකොට password එකක් ඉල්ලුවොතින් මෙන්න password එක.....

                                            password එක  =  mageblogadaviya


           extract කරගෙන "PhotoshopCS6Portable.exe" කියල තියෙන file එක Run කරන්න.


                             
                                               දැන් ඉතින් සතුටුයි නේද............


මෙම ලිපිය කියෙවුවාට ස්තුතියි...  කාරුණිකව මෙම ලිපිය ඔබේ යහළුවන් හා බෙදාගන්න.


Friday, June 28, 2013

Internet download manager 6.16 build 3 final අළුත්ම එක

මම දැක්කේ අද තමයි idm අළුත්ම එකක් ඇවිල්ලා
                        ඒ අලුත්ම වර්ශන් එක ඇවිල්ලා තියෙන්නේ...ඉතින් එක ගන්න මම දන්න හැමතනම හෙව්ව.අන්තිමට මට එක හම්බුනා...
                                 නිකන් නෙමෙයි ක්රැක් පැචි ඔක්කොමත් එක්ක..හ්ම්..කතා ඇති..පල්ලෙහයින් ඩවුන්ලොඩ් කරගන්නකො..


                                                     


                                                   screenshots ටිකත් බලලම ඉන්න 

                              





මෙතනින් ඩවුන්ලෝඩ් කර ගන්න





ඩව්න්ලොඩ් කරල ඉවර වෙලා රාර් ෆඉල් එක එ‍ක්ස්ට්‍රැක්‍රට් කරගන්න..ඉන්පසුව idman.exe මෙක ඉන්ස්ටොල් කරගන්න.
ඉන්පසුව ප්‍රොග්‍රැම් එක රන් උනොත් ටාස්ක් මැනෙජර් එක ඔපන් කරල idman.exe මෙය එන්ඩ් ටාස්ක් දෙන්න..
ඉන්පසුව patch ෆොල්ඩර් එක ඔපන් කරල එකෙ තියන patch කියන ෆ්යිල් එක කොපි කරල C:\Program Files\Internet Download Manager යන තැනට පසෙට් කරගන්න.
.එවිට ඔවරඉට් කරන්නද කියල ඇහුවොත්.. එකට yes දෙන්න.

                   දැන් කොහොමද idm run කරලා බලන්න 
                            නියමයි නේද....


මෙම ලිපිය කියෙවුවාට ස්තුතියි...  කාරුණිකව මෙම ලිපිය ඔබේ යහළුවන් හා බෙදාගන්න.

Avast Internet Security 8 අලුත් එක 2038 වෙනකන් දාගන්න ඕනිද?

             මෙන්න මගේ පලවෙනි පෝස්ට් එක.

 මම හිතුව මුලින්ම හැමෝටම වැදගත් වෙන විදියේ දෙයක් දෙන්න වැඩිය කියන්න දෙයක් නැහැනේ අර‍ගෙනම බලන්නකෝ.....

                             හලෝ යාලුවනෙ.මුලින්ම කියන්න ඕන මම මේක දාන්න හේතුව මගේ යාලුවෝ වගේම ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි මගෙ වයිරස් ගාඩ් එක මොකක්ද ඒකෙ කී එකක් තියෙද.අනේ මටත් දාල දෙන්න කියන එක.ඉතින් මම හිතුව ඔයාල හැමෝටම දෙන්න. 

                                                         ඇවාස්ට් ෆට්ට කියල හැමොම දන්නවා දැන් ඔනිම කෙනෙක්.ඉතින් ඇවාස්ට් වල අලුතින්ම ආපු සංස්කරණය ඔයාලට අද දෙන්න කියල මම හිතුවා.


දවසට අඩුම තරමෙ 2 අප්ඩෙට්ස්වත් රිලිස් කරනවා.ඉතින් මෙ වගෙ එකක් නිකන් 2038වෙනකම් කි එකක් නොදා යුස් කරන්න කවුද කැමති නැත්තෙ නෙ.ඔන්න මම නම් කැමති එකෙන්ම.:ඩි මේපාර ආපු සංස්කරණය අලුත්ම මුහුණුවරකින් තමයි ඇවිත් තියෙන්නෙ.
හරි අපි මුලින්ම බලමු මේක දාගන්නේ කොහොමද කියල. ඔන්න පල්ලෙහා දාලා තියෙනවා Avast Internet Securuty 8.0.1489 ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් කස්ටිය ඩවුන්ලෝඩ් කරගන්නකෝ



Avast Internet Securuty 8.0.1489 Serial key එක මෙකත් බාගෙනම ඉන්න

බාගන්නAvast licence upto 2038


Avast Internet Securuty 8.0.1489 2014 දක්වා key file එක මෙතනින් බාගන්න

බාගන්න Valid Till 10.09.2014


Avast Internet Securuty 8.0.1489 2050 දක්වා key file එක මෙතනින් බාගන්න

                                   බාගන්න AIS 8.0.1483 License File by dilshaneranda


                                                                                                                                                                                         මම දිපු සේරම License File වල  Password එක    mageblogadaviya



මෙකත් ඩවුන්ලෝඩ් කරගෙන ඇවාස්ට් exe එක ඕපන් කරගන්න ඉන්පසුව පහත ආකාරයට වින්ඩෝවක් ලැබේවි එහි Custom install click කරන්න



ඉලගට එන වින්ඩෝවේ Supply a licence file කියල තියෙන තැන ක්ලික් කරලා file එක දෙන්න



දැන් licence file එක ඕපන් කරන්න පහල විදියට


දැන් click on "next"...........


දැන් හරි කොහොමද නියමයි නේද  :) :) :) 

2038 වෙනකම් ඉතින් අවුලක් නැතිව ඉන්න පුලුවන් දැන් නම් 
ඔයාලත් දාගෙනම බලන්නකෝ 

ඔන්න අළුතෙන් දැම්මා 2050 ‍වෙනකන් තියෙන කි පයිල් එකක් එකත් අරගෙනම බලන්නකෝ


මෙම ලිපිය කියෙව්වාට ස්තුතියි.  කාරුණිකව මෙම ලිපිය ඔබේ යහළුවන් සමග බෙදා ගන්න.